May 22, 2014

ජනපති මහින්ද මහා බෞද්ධයෙක්, මහා පිංවතෙක්

Y‍%S ,xldj mdf¾ hk jdyk nf,ka k;r lr fkdñ,fha lkak fok tlu rg nj weu;s flfy<sh rUqlaje,a, uy;d mjihs'

ta uy;d fufia mejiqfõ .ïfmd< meje;a jQ fjila l<dmfha wjika Èk úfYaI wuq;a;d thg tla fjñks'

tys§ wud;Hjrhd fufia o mejish'


zzrfÜ y;<sia fo,laIhla jQ mdi,a orejka wdjrKh jk mßÈ YS, jHdmdrhla wdrïN l<d' fuh ft;sydisl jev ms<sfj<la' fï rfÜ kdhlhd f,i ckdêm;sjrhd mjd ta orejka tlal tl;= fjkak mdi,aj,g .shd' ta jf.au fn!oaO jevigyka C%shd;aul l<d'

ta úÈyg rfÜ kdhlhd f,i uyskao rdcmlaI uy;d uyd fn!oaOfhla jf.au msxjf;la f,i wmg olskak fmfkkak jev lghq;=j, fhfokfldg rfÜ iudcfha wm fkdoekSu uyd mßj¾;khla oefkkjd'

පොදු අපේක්‍ෂකයා සෝභිත හිමි.. වෙන කෙනෙක් නෑ..

ó<. ckdêm;sjrKfha fmdÿ wfmalaIlhd f,i ish¨ fokdf.a leue;a; ;sfnkafka udÿ¿jdfõ fidaNs; ysñhkag nj;a" rg;a"cd;sh;a jeà ;sfnk ;;a;ajh ;=< rg f.dv ke.Sug kï udÿ¿jdfõ fidaNs; ysñhka jeks uOHia:j is;k flfkl= bÈßm;a úhhq;= nj;a tlai;a NslaIq fmruqfKa m‍%Odk wkqYdil Y‍%S ,xld rdu[a[ uyd ksldfha wkqkdhl mqcH .srdfò wdkkao ysñmdfKda mji;s'

flfia fj;;a tysñhka fmdÿ wfmalaIlhd jYfhka bÈßm;a ùug wlue;s jqjfyd;a rfÜ ish¨u fokdu ms<s.kakd
ks¾mdlaIlfhl= bÈßm;a lsÍu ioyd ix>r;akh fm< .efik njo Wkajykafia i|yka lr;s'






රු.19,000 බෙහෙත රු.78,000 ගාණේ අවුරුදු 4ක් සුව අමාත්‍යංශයට විකුණලා!

remsh,a ñ,shk 400g wêl jxpdjla l< T!IO iud.ula iïnkaOfhka fi!LH wud;HxYh mÍlaIK wdrïN lr ;sfí'

ms<sld frda.ska i|yd ,ndfok kslafIamk T!IOhla ,nd§fï § fuu jxpdj isÿlr we;s nj jd¾;d fõ'

remsh,a 19"000g ,ndÈh yels tu kslafIamkh remsh,a 78"000 l uqo,lg jir 04l ld,hla wod< T!IO iud.u úiska fi!LH wud;HxYhg ,nd § we;s nj i|ykah'


tu T!IOh ñ,§ .ekSu i|yd kj fgkav¾ le|ùfï§ fuu jxpdj ms<sn|j wkdjrKh ù we;'

ta ms<sn|j jD;a;Sh iñ;s úiska fi!LH wud;Hjrhdg" fi!LH f,alïjrhdg iy uqo,a wud;HxY f,alïjrhdg meñKs,s lr we;ehso jd¾;d fõ'

අගමැති පුත් දන්සැල් පෝලිමේ..

ysgmq w.ue;s r;akkisß úl%ukdhl uy;df.a mq;a md¾,sfïka;= uka;‍%S úÿr úl%ukdhl uy;d miq.sh fjila i;sfha fydrK k.rfha fjila okai,lg f.dv jeÿfkah

fydrK m‍%dfoaYsh f,alï ld¾hd,fha ld¾h uKav,h ixúOdkh l< kQÙ,aia okaief,ka wdydr .ekSug uka;‍%sjrhd fmda<sug tla ù isá whqre fuys oelafõ'

ඓශ්චර්යා හමුවුණොත් ලෙඬේ හොඳවෙනවා – ලංකාවේ පෙම්වතා කියයි

fnd,sjqÙ ks<s fMYap¾hd rdhs" wNsfYala nÉpka yd újdy ùu ksid ;ud n,j;a udkisl jHdl+,;dj m;aj isák neúka ftYap¾hd yuqùug ;udg wjia:djla ,enqKfyd;a th iukh jkq we;s nj;a iqmß ks<sh iu`. fmï in|lula we;s lr.;a nj lshk Y‍%S ,dxlslhd lshhs'

;dhsjdkfha /lshdjl ksr; jk ksfrdaIka foajm%sh kï fudyq Tyqf.a kS;S{jßh yryd ;dhsjdkfha isg ÿrl:k weu;=ula ,nd§ fï nj mjid ;sfí'


ftYap¾hd rdhsf.a újdy .súi .ekSfuka ;udg we;sjQ udkisl jHdl+,;djg bka§h ks<shf.ka jkaÈ b,a,d kvqjla mejÍu i|yd ;udf.a {d;s mq;‍%fhl= úiska remsh,a ,laI 17 la jxpd l< nj fuu ;eke;a;d fld<U jdxpd úu¾Yk tallh yuqfõ meñKs,a,la f.dkqlrñka mjid ;sìK'

තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි SMS භාෂාවන් ලියන්නේ TTKDP කියලා

එස්.එම්.එස්. භාෂාව අනුව තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි යන්න ලියන්නේ TTKDP යනුවෙන් යයි ජාතික රූපවාහිනී සංස්ථාවේ හඬ කැවීම් අංශ අධ්‍යක්ෂ අතුල රන්සිරිලාල් පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පල කලේ මාතර සුජාතා බාලිකා මහා විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේද කීය.


‘දැන් අලූත් භාෂාවක් හැදිලා තියෙනවා. ජංගම දුරකථන කෙටි පණිවුඩ භාෂාව නොහොත් එස්.එම්.එස් භාෂාව කියලා. එයින් අපගේ වටිනා භාෂාවට විශාල අවැඩක් සිදු වෙනවා. ඒ භාෂාවෙන් අම්මා කියලා ලියන්නේ ඒ.එම්.එම්.ඒ. කියලයි

දවසක් දා මගේ ජංගම දුරකථනයටත් අපූරු කෙටි පණිවුඩයක් ආවා. බැලින්නම් ඒක මේ වෙන කාට දෝ යා යුතු කෙටි පණිවුඩයක්. කොහොම නමුත් පෙර කියූ ශෛලියෙන් තිබුණු ඒ පණිවුඩය කියවලා බැලූවාම එයින් කියැවෙන්නේ.

වෙසක් කූඩු තරඟයේ පළමු තැන බහු ආගමික සංකේත ඇතුළත් කූඩුවට දීලා..

වෙසක් උත්සය නිමිති කරගෙන දඹුල්ල ප‍්‍රදේශයේ ප‍්‍රදර්ශනය කරමින් තිබූ බහු ආගමික සංකේත ඇතුළත් කූඩුවට දඹුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයට විරෝධය ප‍්‍රකාශ කර ඇත.

දඹුල්ල විදේශ සේවා පුහුණු මධ්‍යස්ථානය විසින් වෙසක් පොහොය නිමිති කරගෙන සංවිධානය කළ වෙසක් පහන් කූඩු ප‍්‍රදර්ශනයේ තිබූ පහන් කූඩුවක් බුදුදහමට නිගා දෙන අන්දමෙන් ප‍්‍රදර්ශනය වූ බවට ලැබුණු තොරතුරු මත එහි වැඩම කළ දඹුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය හල්මිල්ලවැවේ පේ‍්‍රමරත්න හිමියන් එම වෙසක් කූඩුව පරීක්ෂා කර එය බුදු දහමට නොගැළපෙන බවත්, එවැනි දේ මින් ඉදිරියට සිදුනොවිය යුතු බව ප‍්‍රකාශ කර ඇත.


දඹුල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා ප‍්‍රධාන විද්වත් මණ්ඩලයක් මගින් අර්බුදයට ලක්වූ පහන් කූඩුව පළමු ස්ථානයට තෝරා ඇති බවත්, එහිදී ප‍්‍රකාශ කළ පුහුණු මධ්‍යස්ථාන කළමනාකාරණී ගංගා ප‍්‍රියානි විජේවර්ධන මහත්මිය, දැනට පහන් කූඩු ප‍්‍රදර්ශනය නිමා කර ඇති බැවින් කූඩුව ඉවත් කර ගන්නා බව ප‍්‍රකාශ කළාය.

May 5, 2014

පුද්ගලයින් 2500කට මරු කැඳවූ ඇෆ්ගනිස්ථානයේ නායයෑම.

ඇෆ්ගනිස්තානයේ බදක්ෂාන් ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් මේ වනවිට පුද්ගලයන් 2500 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පසුගිය මැයි 2 වැනිදා සිදුවූ මෙම නායයාමෙන් තවත් විශාල පිරිසක් අතුරුදන්ව තිබෙනවා. බදක්ෂාන් ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය මෙම නායයාමට හේතු වී තිබෙනවා.

නායයාමට ලක්වූ බදක්ෂාන් ප්‍රාන්තයේ හින්දු කුෂ් ගම්මානය ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිට කිලෝමීටර් 376 ක් දුරින් ඊසාන දෙසට වන්නට පිහිටා තිබෙනවා.
පාකිස්තානය, තජිකිස්තානය සහ චීනයට මායිම්ව පිහිටි මෙය කදුවලින් ගහන ඉතා දුෂ්කර ගම්මානයක්.

නායයාම්වලින් විපතට පත්ව ඇත්තේ, එම කන්දු ආශ්‍රිතව ජීවත් වූ ජනතාවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ,

ඇතැම් ස්ථානවල මීටර් 60 කට වඩා උසින් යුත් මඩ තට්ටු කඩා වැටී ඇති අයුරු දක්නට ලැබෙන බවයි.
මඩ තට්ටු තුළ සිරවූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

May 2, 2014

උ/පෙළ ප්‍රතිඵල වලින් 22 වැනියා වූ සිසුවිය නැවත සමීක්‍ෂණයෙන් 2 වැනියා වෙයි

පොදු විෂය ධාරාව යටතේ පසුගිය උසස්‌ පෙළ විභාගයට පෙනී සිට දිවයිනෙන්ම විසි දෙවැනියා (22) බවට පත්වූ කොළඹ මියුසියස්‌ විදුහලේ නිලැසි නිසිතා ලියනගේ ශිෂ්‍යාව නැවත සමීක්‍ෂණ ප්‍රතිඵලවලින් පසුව දෙවැනි ස්‌ථානයට (2) පත්ව සිටින අපූරු පුවතක් වාර්තා වෙනවා.

ඉංග්‍රීසි සාහිත්‍ය සහ ඉතිහාසය යන විෂයයන් වලට ''A'' සාමාර්ථයන් ද භූගෝල විද්‍යාව සඳහා ''C'' සාමාර්ථයද ලබමින් ඇය විසි දෙවැනි ස්‌ථානයට පත්වූයේ ඉසඩ් ලකුණු 2.2900 ක්‌ ලබාගනිමින්. භූගෝල විද්‍යාව උත්තරපත්‍ර්‍ර නැවත සමීක්‍ෂණය සඳහා අයෑදුම් කිරීමෙන් පසුව ''C'' සාමාර්ථය වෙනස්‌වී එම විෂයය සඳහා ද ''A'' සාමාර්ථයක්‌ ලැබී එම විෂය ධාරාව යටතේ දෙවැනි ස්‌ථානයට පත්වීමට හැකිවී ඇත. ඉසඩ් ලකුණද 2.7311 ක්‌ දක්‌වා වැඩිවී තිබෙනවා.

නැවත සමීක්‍ෂණ ප්‍රතිඵලවලට පෙර නිලැසිගේ දිවයිනේම ශ්‍රේණිය (Rank) 22 වූ අතර කොළඹ ශ්‍රේණිය 9 ලෙස ලැබී තිබුනා.

අනියම් සම්බන්ධය අසුවී බිරිඳගේ අත කපා බෑගයක දමා පොලිසියට ගෙනා කුරුණෑගල සැමියා

සැමියකු විසින් තම බිරිඳගේ අනියම් සම්බන්ධයකට දඬුවමක් ලෙස ඇගේ අතක වැලමිටෙන් පහළ කොටස කපා ලේ වගුරන අත් කොටස බෑගයක දමාගෙන කුරුණෑගල පොලිසියට ගෙනවිත් භාරදුන් සිද්ධියක් පෙරේදා වාර්තා වුණා.

කුරුණෑගල පොලිසිය පවසන ආතකාරයට පෙරේදා (30) සවස දෙකට පමණ පුද්ගලයකු කුරුණෑගල පොලිස් අපරාධ විමර්ශන අංශය වෙත බෑගයක බහාලූ මිනිස් අතක කොටසක් ගෙනැවිත් පිහියක් සමග භාරදී කියා ඇත්තේ "මේ තියෙන්නෙ මගෙ ගෑනිගෙ අත ඒ ගෑනි පිට යනව.. මේ මං එයාට දීපු දඬුවම.. කැමති දෙයක් උඹලා මටත් කරපල්ලා" යනුවෙනි.


මෙයින් විශ්මයට පත් පොලිස් නිලධාරීන් වහාම ඔහුගෙන් බිරිය සිටින ස්ථානය දැනගෙන ඇය රෝහල් ගත කරන්නට පියවර ගත් අතර බෑගයේ තිබුණ අත් කොටසද රෝහල වෙත යවා ඇත.

එම කාන්තාව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. ඇය තවම ප්‍රතිකාර ගනිමින් පවතින බව මිස ඇගේ තත්වය ගැන තවම තොරතුරු වාර්තා නොවේ.

May 1, 2014

තුවාලකරුවන් ගැන නොබලපු බොහෝ අය ජංගම දුරකථනවලින් සිද්ධිය වීඩියෝ කළා

අනතුරට පත්වූ දුම්රියේ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියත් යයි

පොතුහැරදී අනතුරට පත්වූ දුම්රියේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාද ගමන් කරමින් සිට ඇත.

අනතුරින් ඔහුට තුවාල සිදුවී නැති අතර එම සිද්ධිය මෙසේ  විස්‌තර කළේය.

"අනතුර සිදුවූ සැණින් තුවාලකරුවන් රෝහල්ගත කරන්න ගමේ අය කටයුතු කළා. නමුත් තවත් පිරිසක්‌ ඔවුන් අත රැඳි ජංගම දුරකථනවල ඇති කැමරාවලින් සිද්ධිය වීඩියෝ කරනවා දුටුවා. පුදුම මිනිස්‌සු මෙවැනි අනතුරක්‌ සිදු වූ වෙලාවක කළ යුතු දේ නොකර වීඩියෝ කිරීම මොනතරම් අකාරුණිකද?